දරුවන්ට දෙන පාසල් නිවාඩුව යළි උදුරා නොගනු
දරුවන්ගේ මානසික, කායික නිදහස හා අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන පාසල් නිවාඩු කාලයේදී ඇතැම් පාසල් දරුවන් දිගට ම පාසලට ගෙන්වා ගෙන ඉගැන්වීමට කටයුතු කරන අවස්ථා පවතින සිටින බැවින් එය වැළැක්වීමට පියවර ගන්නැයි ශ්‍රී…