දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට
ආගමික සංහිදියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව චෝදනා මත දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(01) අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සිදුකළ ප්‍රකාශ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සිදුකරන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයකට අනුව…