අවුකන පිළිමයට සිවුරු පෙරවීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක්
ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්මාරකයක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය…