ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපති වරියක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපති වරියක්

මෙරට සිටින ඇමරිකානු තානාපති ජූලී චංග් සිය සේවා සේවා කාලය අවසන් කර යාමට නියමිත බැවින් ඒ වෙනුවට එලිසබෙත් කේ හෝර්ස්ට් (Elizabeth K Horst ) පත් කර තිබේ.නව තානාපතිවරිය දැඩි මතධාරිනියක ලෙස ප්‍රකට කාර්යභාරයක් ඉටු කර…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට
කාලීන පුවත්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කොට තිබේ.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) ලබා දුන් අනුමැතියට යටත්වය.අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන්…

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළවුන් සිරගත කළ යුතුයි
කාලීන පුවත්

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළවුන් සිරගත කළ යුතුයි

වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණයට සම්බන්ධ බොහෝ පිරිසක් රට තුළ සිටින බවත් ඔවුන් සම්බන්ධව විධිමත්, නිවැරදි පරීක්ෂණ පවත්වා ඒවාට වගකිවයුත්තන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…

හයෙන් ඉහළ පාසල් සිසුන්ගේ අනිවාර්ය විෂයන් හත හය කරනවා
කාලීන පුවත්

හයෙන් ඉහළ පාසල් සිසුන්ගේ අනිවාර්ය විෂයන් හත හය කරනවා

පාසල් වල 06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.ඇමති වරයා පවසනුයේඉතිරි විෂයන් 03 සිසුන්…

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අසාධාරණයි
කාලීන පුවත්

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අසාධාරණයි

රටේ සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක…

අද සවසත් තැන තැන වැසි
කාලීන පුවත්

අද සවසත් තැන තැන වැසි

අද(25) දිනය තුළත් බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල…

පාඨලී ගේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ජනපති වෙතට
කාලීන පුවත්

පාඨලී ගේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ජනපති වෙතට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල අද (24) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙත…

දරුවන් විජලනයට පත් වීමේ අවදානමක්
කාලීන පුවත්

දරුවන් විජලනයට පත් වීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දරුවන්ට ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.මේ අතර ඊයේ(23) අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට…

සමනල වැව ජල කාන්දුව නවත්වන්න බැහැ; ඇතුලෙන් “වෙන වැඩක්” යනවා
කාලීන පුවත්

සමනල වැව ජල කාන්දුව නවත්වන්න බැහැ; ඇතුලෙන් “වෙන වැඩක්” යනවා

ජල විදුලි උත්පාදනය සඳහා වන සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිරතුරුව අපතේ යන සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමකින් නැවැත්විය නතර කළ නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…

රාවණාඇල්ල කන්දෙන් පහළට වැටී අයෙක් මරුට;සංචාරකයන් කාටත් පාඩමක්
කාලීන පුවත්

රාවණාඇල්ල කන්දෙන් පහළට වැටී අයෙක් මරුට;සංචාරකයන් කාටත් පාඩමක්

රාවණාඇල්ල නැරැඹීමට පැමිණි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (22) රාවණාඇල්ල කන්දෙන් පහලට ඇද වැටීමෙන් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ සන්දරාදුර නදීර මධුසංක නමැති අංක 172/4,:මොරගල්ල, බේරුවල ලිපිනයේ පදිංචි අයෙකි.මොහු ඊයේ (22) උදෑසන ඇල්ල කඳුවැටියට තවත් මිතුරෙකු සමග…

error: Content is protected !!