පොදු ජන පෙරමුණ ජනපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු රනිල්ට වඩා අති දක්ෂයකු විය යුතුයි
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…









