බැසිල් මට ලොකු නෑ;රාජපක්ෂ පවුලේ ලොක්කෝ පොඩ්ඩො ඔක්කොම ගෙදර යැව්වෙ මම නෙ
කාලීන පුවත්

බැසිල් මට ලොකු නෑ;රාජපක්ෂ පවුලේ ලොක්කෝ පොඩ්ඩො ඔක්කොම ගෙදර යැව්වෙ මම නෙ

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිවකු තමන්ට අභියෝගයක් නොවන බවත්, රාජපක්ෂ පවුලේ ලොක්කෝ පොඩ්ඩො සැවොම ගෙදර යැවීමට කටයුතු කළේ තමන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.ශ්‍රී ලංකා…

සාමාන්‍ය පෙළින් පසු සරසවියට කෙටි පාරක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළින් පසු සරසවියට කෙටි පාරක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලිවීමෙන් පසු පදනම් විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් දරුවන්ට හඳුන්වා දීම පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ…

.දුම්රිය වර්ජනය අත් හරී
කාලීන පුවත්

.දුම්රිය වර්ජනය අත් හරී

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු( දුම්රිය රියැදුරු )සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අතහැර දැමූ බව එම සංගමය අද පස්වරුවේ නිවේදනය කොට තිබේ. එම…

බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක
කාලීන පුවත්

බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක

අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ දී කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙයි. එහි දී සාකච්ඡා වූ…

ඉදිරි ජනපතිවරණයට  රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි

ඉදිරි ජනපතිවරණය සඳහා රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු වුවත් ජනපතිවරණයට ඉදිරිපත් වන කවර අපේක්ෂකයෙක් වුවත් පොහොට්ටුවේ සහයෝගයෙන් බලයට පත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල්…

අද මැදියම් රැයේ සිට විදුලි බිලේ සැර බහී
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට විදුලි බිලේ සැර බහී

විදුලි ගාස්තුව සියයට 21.9 කින් අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම අද (4) පස්වරුවේ පැවසීය.එම විදුලි ගාස්තුව අඩු කිරීම අද මධ්‍යම රාත්‍රී සිටම ක්‍රියාත්මක වනු ඇත

පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන්නැයි ඉල්ලීමක්
කාලීන පුවත්

පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන්නැයි ඉල්ලීමක්

සමන්ත භද්‍ර යන ආරූඪ නාමයකින් පෙනී සිටින අතරේ මල්වතු මහා විහාරයෙන් ලබා දුන් අවවාද පවා නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේ ද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ…

අද රෑ සිට ඉන්ධන මිලේ සුළු අඩුවක්
කාලීන පුවත්

අද රෑ සිට ඉන්ධන මිලේ සුළු අඩුවක්

අද (04) රාත්‍රී ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල සුළු වශයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකි බවද එම ආරංචි මාර්ග…

අද වියළි කාලගුණයක්
කාලීන පුවත්

අද වියළි කාලගුණයක්

අද(04) ප්‍රධාන වශයෙන් දිවයින පුරා වියළි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අතර කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

හිටිහැටියේ ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට එරෙහිව සීඅයිඩී යනවා
කාලීන පුවත්

හිටිහැටියේ ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට එරෙහිව සීඅයිඩී යනවා

කිසිදු පදනමකින් තොරව හිටිහැටියේ ආපනශාලා වල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි .ඒ අනුව…

error: Content is protected !!