ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න සූදානම්!
කාලීන පුවත්

ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න සූදානම්!

විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල ද තවදුරටත් අඩු කිරීමට සූදානම් බවත්…

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේදී  සියලු  පක්ෂ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි
කාලීන පුවත්

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේදී සියලු පක්ෂ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේ ක්‍රියාවලියේදී මෙරට සියලු දේශපාලන පක්ෂ, පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.එම ක්‍රියාවලියේදී එකගතා සඳහා එළඹෙන්නේ දේශපාලන පක්ෂ හෝ…

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළයි
කාලීන පුවත්

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.ඒ අනුව රුපියල් 1060ක්ව පැවති ලංකා සතොස කිරිපිටි රුපියල් 935ක් ලෙස රුපියල් 125කින් පහළ දමා ඇති අතර, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,175ක් ලෙස රුපියල්…

වාලම්පූරි “බෙලි කටුවක්” සමඟ භික්ෂුවක් හා තවත් අයෙක් අත් අඩංගුවට
කාලීන පුවත්

වාලම්පූරි “බෙලි කටුවක්” සමඟ භික්ෂුවක් හා තවත් අයෙක් අත් අඩංගුවට

සන්තකයේ තබා ගැනීමෙන් වාසනාව උදාවන බවට මිථ්‍යා විශ්වාසයයක් ගොඩ නැඟී ඇති දකුණට කරකැවුණු Turbinella pyrum නම් මුහුදු බෙලි කටුවක් හෙවත් වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය භික්ෂුවක් හා විල්පිට ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපිට…

ජනපති හා එක් වන්නැයි සජිත්ට සජබයෙන් ඉල්ලීම්
කාලීන පුවත්

ජනපති හා එක් වන්නැයි සජිත්ට සජබයෙන් ඉල්ලීම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති කර ගන්නා දේශපාලන එකඟතාවක වැදගත් කම සමගි ජනබලවේග ජ්‍යෙෂ්ටයන් කිහිප දෙනකුම සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ…

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අද (8) ඉල්ලා අස් වී තිබේ.ඒ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මීට සතියකට පමණ පෙර…

ජනපති රනිල් මහින්ද සහ බැසිල් පොදු අපේක්ෂක සාකච්ඡාවක
කාලීන පුවත්

ජනපති රනිල් මහින්ද සහ බැසිල් පොදු අපේක්ෂක සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඊයේ(08) රාත්‍රී කොළඹදී පැවැත්විණි.ඉතා සුහද මට්ටමින් පැවැතිඑම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා…

දිගු සති අන්තයේ විශේෂ දුම්රිය සේවා
කාලීන පුවත්

දිගු සති අන්තයේ විශේෂ දුම්රිය සේවා

එළඹෙන මාර්තු 8,9,10 දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති…

පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරනවා
කාලීන පුවත්

පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරනවා

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(07) පාර්ලිමේන්තුවේදී සහතික විය. බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද…

දිවයින පුරා වියළි කාලගුණයක්
කාලීන පුවත්

දිවයින පුරා වියළි කාලගුණයක්

අද (7) දිනයේ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නමුදු රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ඇතිවිය හැකි වැසි බවත් බස්නාහිර සහ සබරගමුව…

error: Content is protected !!