වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්
කාලීන පුවත්

වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන බව සනාථ වී ඇති හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතාගේ පුත්…

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි
කාලීන පුවත්

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි

ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීය.මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක…

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධන තීරණයේ වෙනසක්
කාලීන පුවත්

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධන තීරණයේ වෙනසක්

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය තව දුරටත් සාකච්ඡා කර අවසන් නිගමනයකට එළඹෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන…

තෛපොංගල් අදයි
කාලීන පුවත්

තෛපොංගල් අදයි

දමිළ හින්දු බැතිමතුන් තම දිවි පෙවෙතේ සෞභාග්‍ය අරමුණු කරගත් වාර්ෂික අස්වනු මංගල්‍යය තෛපොංගල් අද(15)යෙදී තිබේ. මෙය වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම අරමුණු කරගත් වසර දහසක අතීතයේ සිට පැවත එන දමිළ සංස්කෘතික උත්සව…

ඉන්දීය දුම්රිය එන්ජින් නොමිලේ දෙන්නේ අමතර කොටස් අධික මිලකට විකුණා ගන්නලු
කාලීන පුවත්

ඉන්දීය දුම්රිය එන්ජින් නොමිලේ දෙන්නේ අමතර කොටස් අධික මිලකට විකුණා ගන්නලු

ඉන්දීය දුම්රිය ධාවනය විද්‍යුත්කරණයට ලක් කිරීම හේතුවෙන් ඉන්දියාව දැනට භාවිතා කරන ඩීසල් එන්ජින් විස්සක් ලංකාවට පරිත්‍යාග කිරීමට සූදානම් වීම කෙරෙහි දුම්රිය කාර්ය මණ්ඩල දැඩි විරෝධයක් එල්ල වී තිබේ.ඊට හේතුව මෑතක දී අධික මුදලක් ගෙවා ඉන්දියාවෙන්…

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබුවේත් මෙරට ප්‍රබලයෝ තමයි
කාලීන පුවත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබුවේත් මෙරට ප්‍රබලයෝ තමයි

මීට වසර දෙකකට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම පිණිස බව අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.2022 වසරේ ජනවාරි 11…

“කදිර දිව්‍යරාජ”  චිත්‍රපටයෙන් ගණ දෙවියන්ගේත් කතරගම දෙවියන්ගේත් නෑකම මාරු කරලා
කාලීන පුවත්

“කදිර දිව්‍යරාජ” චිත්‍රපටයෙන් ගණ දෙවියන්ගේත් කතරගම දෙවියන්ගේත් නෑකම මාරු කරලා

“කදිර දිව්‍යරාජ” චිත්‍රපටයෙන් එහි අධ්‍යක්ෂ මහාචාර්යය සුනිල් ආරියරත්න මහතා විසින් කතරගම දෙවියන් අයියා හැටියටත්, ගණ දෙවියන් මල්ලී වශයෙන් මාරු කර ආගමික අපහාසයක් කර ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට පැමිණිලි කොට තිබේ. ඒ අනුව…

ජනපති අද ස්විට්සර්ලන්තයට
කාලීන පුවත්

ජනපති අද ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(13) දිවයිනෙන් පිටත් ව ගොස් තිබේ.මෙය දින දොලහක සංචාරයක් බව ද කියනු ලැබේ.මෙම සමුළුවේ දී ශ්‍රී ලාංකේය ආර්ථිකයට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද…

“යුක්තිය” හරියට ඉටු කරන්න ජාතික පොලිස් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්
කාලීන පුවත්

“යුක්තිය” හරියට ඉටු කරන්න ජාතික පොලිස් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වූ “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර…

බෝසතකු යැයි කියා ගන්නා මහින්ද කොඩිතුවක්කුට විදෙස් ගමන් තහනමක්
කාලීන පුවත්

බෝසතකු යැයි කියා ගන්නා මහින්ද කොඩිතුවක්කුට විදෙස් ගමන් තහනමක්

තමන් බෝධි සත්වයකු බව පවසමින් සමාජය පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කරනු ලැබීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්…

error: Content is protected !!