ලංවිම මුදල් භාර ලිපිකරුවන් 15 ගේ වැඩ තහනම්
කාලීන පුවත්

ලංවිම මුදල් භාර ලිපිකරුවන් 15 ගේ වැඩ තහනම්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනුයේ සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින්…

දේශපාලන අත්දැකීම් හා පරිනත බවක් නැති පුද්ගලයකුට වඩා ජනපති කමට රනිල් හොඳයි
කාලීන පුවත්

දේශපාලන අත්දැකීම් හා පරිනත බවක් නැති පුද්ගලයකුට වඩා ජනපති කමට රනිල් හොඳයි

දේශපාලන අත්දැකීම් හා පරිනත බවක් නොමැති පුද්ගලයකු ජනාධිපතිවරයකු පත් කරගෙන රට නැවත අනතුරේ නොහෙලා ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු යැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව…

රජයේ සේවක රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් නිදහස් කළා
කාලීන පුවත්

රජයේ සේවක රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් නිදහස් කළා

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් මේ වන විටත් නිදහස් කොට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.රාජ්‍ය…

දුමින්ද සිල්වා ජ`පුර රෝහලේ
කාලීන පුවත්

දුමින්ද සිල්වා ජ`පුර රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කොට ඇතත් මේ වන විට ඒ මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින…

“ඉදිරි ජනපති අපේක්ෂකත්වයට මාත් සූදානම්” නාමල් නොකියා කියයි
කාලීන පුවත්

“ඉදිරි ජනපති අපේක්ෂකත්වයට මාත් සූදානම්” නාමල් නොකියා කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ලෙස ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මෙන්ම තවත් නම් බොහොමයක් ඇති මුත් අවසානයේ එම ලැයිස්තුවල නොමැති කෙනෙක් වුවද ජනාධිපති අපේක්ෂක විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

හොර අවලෝකිතේශ්වරගේ අග සව්වන් ගෙන් දෙන්නෙක්ම වෛද්‍යවරු
කාලීන පුවත්

හොර අවලෝකිතේශ්වරගේ අග සව්වන් ගෙන් දෙන්නෙක්ම වෛද්‍යවරු

. අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකුම වෛද්‍යවරුන් බව මේ වන විට අනාවරණය වී ඇතැයි ද නීතිපතිවරයා ඊයේ(16) අධිකරණයට දැනුම් දුන්නේය.එම පුද්ගලයා රහතුන්…

ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර…

වැසි රහිත කාලගුණයක්
කාලීන පුවත්

වැසි රහිත කාලගුණයක්

පසුගිය කාලයේ පැවැති වැසි තත්වය පහව ගොස් ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර,…

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි
කාලීන පුවත්

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.මේ වන විට රට මුහුණදී තිබෙන ආර්ථික…

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?
කාලීන පුවත්

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීම මත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ…

error: Content is protected !!