උසස් පෙළ නිම කරන සිසුන්ට පාසලේ දීම වෘත්තීය පුහුණුව
කාලීන පුවත්

උසස් පෙළ නිම කරන සිසුන්ට පාසලේ දීම වෘත්තීය පුහුණුව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාහය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම…

වැබ පොලිස්පති ගේ සීසී ටීවී දඩ කොළ ක්‍රමයට විරුද්ධයි
කාලීන පුවත්

වැබ පොලිස්පති ගේ සීසී ටීවී දඩ කොළ ක්‍රමයට විරුද්ධයි

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අද(22) සිට ආරම්භ කරන කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට…

සුනඛයකුට සිවුරක් පෙර වූ රත්නපුරේ විමලබුද්ධි රිමාන්ඩ්
කාලීන පුවත්

සුනඛයකුට සිවුරක් පෙර වූ රත්නපුරේ විමලබුද්ධි රිමාන්ඩ්

‘විශ්ව බුද්ධ’නමින් පෙනී සිටිමින් බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වන රත්නපුරේ විමලබුද්ධි නම් චීවරධාරියා ඊයේ(21)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත අත්අඩංගුවට ගන්නා ලදුව ගංගොඩවිල…

වී වගාවේ හකුලන දළඹුවන්ගේ රෝගයට ඩ්‍රෝන තාක්ෂණික පිළියම්
කාලීන පුවත්

වී වගාවේ හකුලන දළඹුවන්ගේ රෝගයට ඩ්‍රෝන තාක්ෂණික පිළියම්

මේ වන විට ප්‍රදේශ කිහිපයක වී වගාවට හානි කරමින් ශීඝ්‍රයෙන් පැතිර වී වගාවන් සදහා බහුලව බලපා ඇති කොළ හකුලන දළඹුවන්ගේ රෝගය මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේ වැඩසටහන අද(21) ආරම්භ විය.ඒ…

රත්නපුරේ විමල බුද්ධි චීවරධාරියා දෙවැනි වරටත් අත්අඩංගුවට
කාලීන පුවත්

රත්නපුරේ විමල බුද්ධි චීවරධාරියා දෙවැනි වරටත් අත්අඩංගුවට

බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහරිමින් හා භික්ෂු වේශයෙන් පෙනී සිටිමින් අනේක විධ විෂමාචාර ක්‍රියා කොට ඒවා අන්තර්ජාලයට ද මුදා හරිමින් හා එදිරිවාදිකම් වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින්…

රනිල් දිනවන ලන්සා කණ්ඩායමේ මංගල රැලිය 27 වනදා ජාඇල දී
කාලීන පුවත්

රනිල් දිනවන ලන්සා කණ්ඩායමේ මංගල රැලිය 27 වනදා ජාඇල දී

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සමාරම්භක ජන හමුව එළඹෙන 27 වැනිදා ජාඇල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.එම කණ්ඩායමේ නායක නිමල්…

රාජපක්ෂ වරුන්ට පොදු ජන පෙරමුණට එරෙහි බොරු කට කතා වලට ගමටම ගිහින් උත්තර දෙනවා
කාලීන පුවත්

රාජපක්ෂ වරුන්ට පොදු ජන පෙරමුණට එරෙහි බොරු කට කතා වලට ගමටම ගිහින් උත්තර දෙනවා

රාජපක්ෂ වරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිළිබඳ අසත්‍ය කට කතා පතුරුවමින් ග්‍රාමීය මට්ටමේ ජනතාව නොමඟ යවන්නවුන්ට ගම් මට්ටමින්ම පිළිතුරු සපයා දීම පිණිස ගම් මට්ටමේ ජන හමු තුන් දහසක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන…

ගං වතුරෙන් කුඹුරු අක්කර 61,000කට හානි
කාලීන පුවත්

ගං වතුරෙන් කුඹුරු අක්කර 61,000කට හානි

පසුගිය දා ඇති වූ වර්ෂාව මුල් කොට මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 61,000කට පමණ හානි සිදු වී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය , හානියට පත් වූ කුඹුරුවල හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු…

අද දවසේත් තැනින් තැන වැසි
කාලීන පුවත්

අද දවසේත් තැනින් තැන වැසි

අද(20) දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනුයේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල…

සත්ව ගොවිපොළ 14,000කටත් වඩා වැසී යාමේ අවදානමක්;ලොකුම හේතුව හරක් හොරු
කාලීන පුවත්

සත්ව ගොවිපොළ 14,000කටත් වඩා වැසී යාමේ අවදානමක්;ලොකුම හේතුව හරක් හොරු

මෙරට ඇති සත්ව ගොවිපොළවල් වලින් 14,000 ඉක්මවා යන ප්‍රමාණයක් වැසී යාමේ අවදානමකට ලක් ව ඇති බව අනාවරණය වී තිබේ.ඒවායින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත්, දිනෙන් දින ඉහළ යන ගව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල්…

error: Content is protected !!