ෆ්‍රෙඩී ගමගේට නැඟෙනහිර ටිමෝර රජයෙන් ඉහළම වීර සම්මානයක්
නැඟෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් පසුගිය දා එරට රජයේ ඉහළ ම වීර සම්මානය ශ්‍රී ලාංකික සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ වෙබ් මාධ්‍යවේදියකු වන ෆ්‍රෙඩී ගමගේ මහතාට…









