දේශබන්ධුට ඉහළින් වික්‍රමරත්න තැබීමේ තැතක්?
කාලීන පුවත්

දේශබන්ධුට ඉහළින් වික්‍රමරත්න තැබීමේ තැතක්?

පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ බලතල සහිත පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමේ සැලසුමක් පිළිබඳව වාර්තා වේ.මෙම තනතුරට අමතරව ඔහු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පත්…

මුහුදු යාම ගැන කාලගුණ විද්‍යාවෙන් “රතු නිවේදනයක්”
කාලීන පුවත්

මුහුදු යාම ගැන කාලගුණ විද්‍යාවෙන් “රතු නිවේදනයක්”

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පැය 24 කට බලපැවැත්වෙන රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ නිවේදනයට අනුව නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා…

චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි
කාලීන පුවත්

චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි

චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂය තුළ ඉහළ තනතුරක් ලබා දීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වෙයි.මේ පිළිබඳව…

සුරාසල් විවෘතව තබන වේලාවන් දිගු කිරීමේ සැලසුමක්
කාලීන පුවත්

සුරාසල් විවෘතව තබන වේලාවන් දිගු කිරීමේ සැලසුමක්

සුරාසල් විවෘතව තබන වේලාවන් සංශෝධනය හෙවත් දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති…

අවුකන ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම බුදු සමයට වගේම ප්‍රතිමා කලාවටත් කළ බරපතල නිගරුවක්
කාලීන පුවත්

අවුකන ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම බුදු සමයට වගේම ප්‍රතිමා කලාවටත් කළ බරපතල නිගරුවක්

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීමේ සිදුවීම ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට සේම මූර්ති කලාව ඇතුළු සමස්ත කලා විෂයන් සඳහාම සිදු කළ බරපතල නිගරුවක්  බව  ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය…

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට
කාලීන පුවත්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

ආගමික සංහිදියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව චෝදනා මත දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(01) අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සිදුකළ ප්‍රකාශ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සිදුකරන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයකට අනුව…

ඉන්ධන මිලේ වෙනසක්
කාලීන පුවත්

ඉන්ධන මිලේ වෙනසක්

ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ, LIOC හා සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.ඒ එක සමාන ගණන් වලිනි. ඒ අනුව පෙට්‍රල් 92 රුපියල් 10 කින් , ඔටෝ ඩීසල්රුපියල් 27 කින් , භූමිතෙල් රුපියල් 2 කින්…

කාදිනල් හිමිපාණන් වැබ පොලිස් පති හෙලා දැකීම බරපතල කරුණක්
කාලීන පුවත්

කාදිනල් හිමිපාණන් වැබ පොලිස් පති හෙලා දැකීම බරපතල කරුණක්

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කිරීම මෙරට සමස්ත කතෝලික ප්‍රජාව නියෝජනය කරන පොදු…

“යකඩ යකාගේ මුහුණ වෙනස් කරන” අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට
කාලීන පුවත්

“යකඩ යකාගේ මුහුණ වෙනස් කරන” අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට

ජාතික ප්‍රවාහන පද්ධතිය සම්බන්ධ සැලකිය යුතු කාර්ය භාරයක් සිදු කරන දුම්රිය සේවාව කාලානුරූපී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා වන දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට අදාළ අතුරු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දී තිබේ.ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලැස්ම සම්බන්ධයෙන්…

අවුකන පිළිමයට පෙරවූ සිවුර සහ පාවහන් යුවල පොලිස් භාරයට
කාලීන පුවත්

අවුකන පිළිමයට පෙරවූ සිවුර සහ පාවහන් යුවල පොලිස් භාරයට

වෛද්‍යවරයකු ලෙසින් සමාජය හමුවේ පෙනී සිටි වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පසුගිය 26 වන පුරපෝදින අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (28දා) එම පිළිමයට පොරවන ලද එම සිවුර පබළු…

error: Content is protected !!