බෙංගාල බොක්ක කැළඹේ;වැසි තත්වය තව දුරටත්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මේ වන විට දිවයිනේ පවතින වැසි තත්වය තව දුරටත් වර්ධනය විය හැකි අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම ද ඊට…









