කෝප් කමිටු සභාපති වරයකු ගේ ලිංගික බලපෑමට ලක් වූ නිලධාරිනිය නිහඬ වෙයි
කාලීන පුවත්

කෝප් කමිටු සභාපති වරයකු ගේ ලිංගික බලපෑමට ලක් වූ නිලධාරිනිය නිහඬ වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති වරයකු ගේ අයථා ලිංගික බලපෑමකට ලක් වූ පාර්ලිමේත්තු නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මෙතෙක් අපොහොසත් වීම මත ඒ සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නොහැකි…

රංජිත් බණ්ඩාර ක්‍රිකට් දූෂණ වංචා විමර්ශන වලින් ඉවතට
කාලීන පුවත්

රංජිත් බණ්ඩාර ක්‍රිකට් දූෂණ වංචා විමර්ශන වලින් ඉවතට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ පොදු එකඟත්වය පළ වී ඇත.ඒ…

හමාස් සංවිධානය පැහැර ගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෝ 24 ක් නිදහස් කෙරෙති
කාලීන පුවත්

හමාස් සංවිධානය පැහැර ගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෝ 24 ක් නිදහස් කෙරෙති

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයෙන් පැහැරගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි 24 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගාසා හිදී රතු කුරුස සංවිධානයට බාර දී ඇත.මේ වන විට ගාසා තීරයේ දින 04ක සටන් විරාමයක් ක්‍රියාත්මක අතර ඒ අනුව…

එමිරේට්ස් ඊශ්‍රායල් යාම නතර කරයි
කාලීන පුවත්

එමිරේට්ස් ඊශ්‍රායල් යාම නතර කරයි

ඊශ්‍රායලයේ පවතින යූධමය වාතාවරණය මත එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබේ .ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට…

 කැමැත්ත තිබූ පමණින් සෑම දරුවකුම ක්‍රීඩාවල යෙදීම සුදුසු ද  ?
විනිවිද සායනය

 කැමැත්ත තිබූ පමණින් සෑම දරුවකුම ක්‍රීඩාවල යෙදීම සුදුසු ද  ?

         පාසල් සහ විවිධ ජාතික මලල ක්‍රීඩා තරඟවලදී ක්‍රීඩා කරන අතරවාරයේ සිහිසුන්ව ඇද වැටී මියගිය ක්‍රීඩකයින් පිළිබඳ අපට වරින් වර අසන්නට ලැබේ. පාසල් සිසුවෙක් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වුවහොත් දෙමාපියන්ට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ පුහුණුකරුවන්ට විශාල…

ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලයි
කාලීන පුවත්

ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලයි

ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලයි මෙරට අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කරමින් තමන් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක…

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 02 තෙක්
කාලීන පුවත්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 02 තෙක්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ…

පළාත් කිහිපයකට අද සවසත් වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට අද සවසත් වැසි

අද(24) පස්වරු 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම්…

356% පොලියට ණය දෙන ඔන්ලයින් ජාවාරම් ගැන මහ බැංකුව පොලීසිය නිහඬයි
කාලීන පුවත්

356% පොලියට ණය දෙන ඔන්ලයින් ජාවාරම් ගැන මහ බැංකුව පොලීසිය නිහඬයි

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ණය දෙන නීති විරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ පොලිසිය හෝ ඒ සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු අවධානයක් දක්වා නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ…

විමල් ගේ පාස්පෝට් දෙකේ නඩුව කල් යයි
කාලීන පුවත්

විමල් ගේ පාස්පෝට් දෙකේ නඩුව කල් යයි

විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කළේ යැයි යන චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 08දා දක්වා කල් දැමීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.ඒ,…

error: Content is protected !!