සීනි කිලෝව රු:350 තෙක් ඉහළට
රජය සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ සීනි මිල විවිධාකාරයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිල ගණන් වලට අලෙවි…
රජය සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ සීනි මිල විවිධාකාරයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිල ගණන් වලට අලෙවි…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට පාර්ලිමේන්තුව සති දෙකකට අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(22) නිවේදනය කළේය.ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමට යොදාගත් ලේඛනයක් ඔහු ගේ අතින් උදුරා…
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කොට තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට්…
රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කර ඇති පුද්ගලයන්ගේ දේපළ පිළිබඳව සොයා බලා ඒවා රාජසන්තක කළ යුතු බවත් එම මුදල් මෙරට ආර්ථික සංවර්ධනයට සේම ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීමට යොදා ගත හැකි බවත් ජනාධිපති…
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එළැඹෙන…
බලයලත් පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා අද(20) පැවසීය.පසුගිය කෝප් කමිටු රැස්වීමක් සඳහා එහි සභාපති…
දැනට රට පුරා පවත්නා සීනි හිඟයට අදාල බලධාරීන් සෘජුවම වග කිව යුතු බව රට පුරා සිල්ලර වෙළෙන්ඳෝ පවසති.මේ අතර රට පුරා තවදුරටත් සීනි හා සහල් හිඟයක් පැවතීම හේතුවෙන් සීනි මිලදී ගැනීමට වෙළෙඳපොළට යෑමේදී දැඩි දුෂ්කරතාවයන්ට…
2023 යල කන්නයේ නියඟය හා ගංවතුර නිසා සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදීයර අද (19) පෙරවරුවේ අඟුණකොළපැලැස්සේ දී ආරම්භ කෙරිණි. මෙතෙක් ඉතිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙම වසර…
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාධාරණය, යුක්තිය, ඉටුවෙන තෙක් නිහඬව නොසිට ඒ සඳහා සිදුකරන විරෝධතා අත්නොහරින ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමන්ට උපදෙස් දුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමෝ පැවසූහ. සාන්තුවරයන්ගේ මංගල්‍ය නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැඳුරේ දිව්‍ය…
අද(19) පස්වරු 1.00 පසු දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ මන්නාරමටත් මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන අතර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes