ආණ්ඩු පක්ෂයේ බහුතරය කියන්නේත් ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂිතයි කියා තමයි
කාලීන පුවත්

ආණ්ඩු පක්ෂයේ බහුතරය කියන්නේත් ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂිතයි කියා තමයි

විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ බහුතරය ද ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂිතයි යන ස්ථාවරයේ සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කරීමට තේරීම් කාරක සභාවක් පත් කළ යුතු…

මේ වසරේ නොවැම්බර් 15 වැනිදා තෙක් සංචාරකයන් ලක්ෂ දොලහකට වැඩි පිරිසක්
කාලීන පුවත්

මේ වසරේ නොවැම්බර් 15 වැනිදා තෙක් සංචාරකයන් ලක්ෂ දොලහකට වැඩි පිරිසක්

  මේ වසරේ නොවැම්බර් 15 වැනිදා තෙක් පමණක් සංචාරකයන් ලක්ෂ දොලහකට වැඩි පිරිසක් මේ වසරේ මුල සිට ඉකුත් නොවැම්බර් 15 වැනිදා දක්වා පමණක් විදේශ සංචාරකයන් 1,200,119ක් මෙරටට පැමිණ තිබේ.නොවැම්බර් මස පළමු දින 15 දී ඉන්දීය…

ශිෂ්‍යත්වය ප්‍රතිඵලය සමඟ විභාග දෙපාර්තමේන්තුව “හොඳ වැඩක්” කරලා
කාලීන පුවත්

ශිෂ්‍යත්වය ප්‍රතිඵලය සමඟ විභාග දෙපාර්තමේන්තුව “හොඳ වැඩක්” කරලා

දරුවකු ගේ සමස්ත අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳ නියත සාධකයක් නොවන බව මනාව තහවුරු වී ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මුල් කොට දිවයිනේ සහ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රසිද්ධ කර නොතිබීම මත එවැනි දත්ත…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ
කාලීන පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කොට ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.https://www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ද එම ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැකි බව එහි සඳහන් ය.

රට බංකොලොත් කළ පොදු පෙරමුණ විසුරුවා හැරිය යුතුයි
කාලීන පුවත්

රට බංකොලොත් කළ පොදු පෙරමුණ විසුරුවා හැරිය යුතුයි

රට ආර්ථික බංකොලොත් භාවයට පත් කළ පුද්ගලයන් නීතිමය වශයෙන් පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇති බවත් මේ නිසාවෙන් රටක් බංකොලොත් කළ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොතේ විසුරුවා හැර වරදකරුවන්…

මෙදා අය-වැයට අපි සහාය දෙනවා
කාලීන පුවත්

මෙදා අය-වැයට අපි සහාය දෙනවා

මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වශයෙන් ලංකා පොදුජන පෙරමුණ අයවැය සදහා සහය පළ කරන බවයි.නමුත් රාජපක්ෂ පවුල නියෝජනය කරමින් වර්තමාන ශ්‍රී…

ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ දී පුද්ගලයකුට වෙඩි
කාලීන පුවත්

ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ දී පුද්ගලයකුට වෙඩි

ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ දී පුද්ගලයයකුට වෙඩි ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ ගිනි අවියක් ද සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු වන ජීවී නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාරයකට හසු වී ඊයේ(15) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.මොහු නීති විරෝධී ලෙසින් ජාතික වනෝද්‍යානය…

මේ අයවැය රට අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති එකක් බව මට පැහැදිලිව පේනවා
කාලීන පුවත්

මේ අයවැය රට අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති එකක් බව මට පැහැදිලිව පේනවා

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති 2024 අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව තමන්ට පැහැදිලිවම පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඒ අනුව අයවැය පරාජය කිරීමේ වගකීම…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ
කාලීන පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ

  2023 පස් වනශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ක්‍රිකට් ඛේදවාචකය ගැන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හඬ අවදි කරයි
කාලීන පුවත්

ක්‍රිකට් ඛේදවාචකය ගැන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හඬ අවදි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඩැහැ ගැනීම සඳහා වන බල පොරයක නිරත පුද්ගලයන් හා තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන් ද, හුදු ආත්මාර්ථකාමය මත ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය රැක ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් ද දීර්ඝ…

error: Content is protected !!