“වත්මන් ආර්ථික අර්බුදයට මහින්ද ගෝඨා බැසිල් වගකිව යුතුයි”ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
වර්තමානයේ රට මුහුණ් පා ඇති ආර්ථික අර්බුදය නිර්මාණය වීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(14) තීන්දු…









