විපක්ෂය IMF ණය වලක්වන්න හදනවා
විපක්ෂය ණය වලක්වන්න හදනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ඩොලර් මිලියන 330ක දෙවැනි ණය වාරිකය වන විස්තීරණ ණය පහසුකම දීම සම්බන්ධයෙන් අද (12) දිනයේ සිදු කරන සලකා බැලීම මුල් කොට ජාත්‍යන්තරයේ අවිනිශ්චිතභාවයක් ඇති කිරීමේ අරමුණෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ…









