දයාසිරි ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් නෙරපයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම තහනම් කර ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා සරත් ඒකනායක මහතා පත් කර ඇත.එම පක්ෂයේ දේශපාලන මණ්ඩල මණ්ඩලයේ ඊයේ( 06)…









