ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්‍රතියක් ගෙන දුන් තරුෂිට ජනපති ගෙන් දුරකතන ඇමතුමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් හිමි කර දුන්තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබාදී සුභ පතා…









