යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට(09) සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී තිබේ.ඒ අනුව එම යුරියා පොහොර බෙදා හැරීමට ලංකා පොහොර…









