පෙම්වතුන්ගේ දිනයට මුල් වන වැලන්ටයින් යන්න සැබෑ සාන්තුවර නාමයක් නොවේ
තවත් ‘වැලන්ටයින්’ දිනයක් උදා වී තිබේ. බොහෝ දෙනකු මෙය හඳුන්වනුයේ “පෙම්වතුන් ගේ දිනය”යනුවෙනි. සාමාන්‍යයෙන් ඕනෑම සැමරුම් දිනයක දී ඒ විෂයට අදාල ජනතා ආකල්ප පිබිදුවීමක් සිදු කෙරේ. එමෙන්ම ඒ සෑම සැමරුම් දිනයක් සම්බන්ධයෙන් කිසියම් ඓතිහාසික පුරාවෘත්තයක්…









