වැරදි සහගත ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උසාවි යනවා
තමන් නොමැතිව මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට නිසි ගණ පූර්ණයකින් තොරව රැස්වී, තම අනුදැනුමකින් සහ මහජන උපදේශනයකින් කිරීමකින් තොරව විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක…









