පළාත් පාලන ඡන්දය ඉල්ලා ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති
කාලීන පුවත්

පළාත් පාලන ඡන්දය ඉල්ලා ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ඇති ජනතා පරමාධිපත්‍යයට එරෙහිව පළාත් පාලන මැතිවරණ කල් දැමීමට හෝ අවලංගු කිරීමට එරෙහි ව ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිසක් ලන්ඩනයේ දී ඊයේ(18) උද්ඝෝෂණයක නිරත වූහ.මෙහි දී ඔවුන්…

ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර දෙනවා
කාලීන පුවත්

ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර දෙනවා

ගත වූ කාලය තුළ අඩු වැඩි වශයෙන් ඉස්මතු වූ පොහොර හිඟය මුලුමනින්ම නිමා කරමින් ඉදිරි යල කන්නය සඳහා හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.ඔහු…

දළදා කරඬුවට හිමි තැන ජනරජ ලාංඡනයට හිමි කෙරෙන ජනරජ පෙරහැර අද
කාලීන පුවත්

දළදා කරඬුවට හිමි තැන ජනරජ ලාංඡනයට හිමි කෙරෙන ජනරජ පෙරහැර අද

1875 වසරෙන් පසු පස්වන වරටත් පවත්වනු ලබන ජනරජ පෙරහැර 75 වන නිදහස් දිනට සමගාමීව අද (19 )වන දින ප.ව 6.00 ට මහනුවර ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වෙයි.දළදා කරඬුව වෙනුවට ජන රජ ලාංඡනය ඇතු පිටින්…

ඡන්දෙ දෙන්න ලබන අවුරුද්ද වෙනකම් ඉන්න
කාලීන පුවත්

ඡන්දෙ දෙන්න ලබන අවුරුද්ද වෙනකම් ඉන්න

දැනට රට මුහුණ පා ඇති තත්වය අනුව පළමු කොට ආර්ථික ගැටලු හමාර කළ යුතු බැවින් එතෙක් වනතුරු ඉවසා සිටින ලෙසත් ලබන වසරේ (2024) ජනතාවගේ ඡන්ද අයිතිය අනුව සුදුසු අය තෝරන්නට ඡන්ද ප්‍රකාශ කරන්නට අවස්ථාව උදා…

ඡන්දෙ තිබ්බොත් පොදු ජන පෙරමුණ උඩින්ම දිනනවා
කාලීන පුවත්

ඡන්දෙ තිබ්බොත් පොදු ජන පෙරමුණ උඩින්ම දිනනවා

ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් කරන බවට තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බව එහි ලේකම් සාගර කාරියවසම් මහතා කියයි.ඒ අනුව මැතිවරණය පවත්වනු ඇතැයි යන විශ්වාසයෙන් තම පක්ෂය මේ…

ජාතික ජන බලවේග අපේක්ෂකයන් වැඩි දෙනෙක් අපරාධ කාරයෝ!
කාලීන පුවත්

ජාතික ජන බලවේග අපේක්ෂකයන් වැඩි දෙනෙක් අපරාධ කාරයෝ!

ජාතික ජන බලවේගය යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් වැඩි පිරිසක් විවිධ සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.ඒ මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා නාවලපිටියේ…

චක්‍රලේඛ අනුව ඡන්දෙට සල්ලි දෙන්න බෑ
කාලීන පුවත්

චක්‍රලේඛ අනුව ඡන්දෙට සල්ලි දෙන්න බෑ

රජයේ වියදම් සීමා කරමින් නිකුත්කර ඇති චක‍්‍රලේඛ වලට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දිමේ ගැටලූවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දි තිබේ.ඒ මුදල්…

“ඡන්දය තියන්නැයි බල කරන්න” හර්ෂණ රාජකරුණා යුරෝපා සංගමයට ලියයි
කාලීන පුවත්

“ඡන්දය තියන්නැයි බල කරන්න” හර්ෂණ රාජකරුණා යුරෝපා සංගමයට ලියයි

පළාත් පාලන ජන්ද විමසීම පවත්වන ලෙස රජයට බල කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හර්ෂණ රාජකරුණා මහතා යුරෝපා සංගමයට ලිපියක් භාර දී තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ මහතා පවසනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි…

රජය ඉන්දියානු සමාගම් දෙකකින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
කාලීන පුවත්

රජය ඉන්දියානු සමාගම් දෙකකින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියානු පෞද්ගලික සමාගම් දෙකකින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් 47 දෙනෙකු නම් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා(TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික…

මාර්තු 1 වනදා දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයක්
කාලීන පුවත්

මාර්තු 1 වනදා දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයක්

අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට සහ අසාධාරණ බදු ප‍්‍රතිපත්තීන්වලට එරෙහිව මාර්තු මස1 වනදා දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයක් ප‍්‍රකාශයට පත් කිරීමට ක්ෂේත‍්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ(16) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡුාවකින් අනතුරුව තීරණය කොට තිබේ.ඒ…

error: Content is protected !!