මේ මොහොතේ රටට ඕනෑ සොඳුරු පාලනයක්
කාලීන පුවත්

මේ මොහොතේ රටට ඕනෑ සොඳුරු පාලනයක්

මේ මොහොතේ රටට අවශ්‍ය ජනතාවගේ හද ගැස්ම නොවැටහෙන ජන දුක නොහඳුනන ත්‍රාඩ,දූෂිත,උද්දච්ච,පාලනයක් නොව මිනිසුන්ට ආදරය කරන සොඳුරු පාලනයක් බව සමගි ජන බලවේග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ(22)…

ඡන්දය තියන්න මැතිවරණ කොමිසමට පාදුක්කෙන් “මනි ඕඩර්”
කාලීන පුවත්

ඡන්දය තියන්න මැතිවරණ කොමිසමට පාදුක්කෙන් “මනි ඕඩර්”

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ජනතාව විසින් හෝ මැතිවරණ කොමිසම වෙත සපයා දිය යුතු බව සංකේතනය කරමින් පාදුක්ක ප‍්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් විසින් තැපැල් කාර්යාලය ඔස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මුදල් ඇනවුමක් හෙවත් මනි ඕඩර්…

වී වගාවෙන් වැඩිම අස්වැන්නක් ලැබෙන නව වැඩපිළිවෙලක්
කාලීන පුවත්

වී වගාවෙන් වැඩිම අස්වැන්නක් ලැබෙන නව වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය නඟා සිටුවීම පිණිස ඉදිරි වසර 10 ඇතුළත හෙක්ටයාර් එකකට ලැබෙන වාර්ෂික වී අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිමත් සැලසුමක් සකස් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී…

අද සිට කළු සතියක්
කාලීන පුවත්

අද සිට කළු සතියක්

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය වෘත්තියවේදීන් අද(22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.ලබන 1 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනයේ සමාරම්භක අංගය ලෙස…

අපිට පිහිට වෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ කවුරුත්ම නැහැ
කාලීන පුවත්

අපිට පිහිට වෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ කවුරුත්ම නැහැ

මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් ඉදිරිපත් නොවන බවත් ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බවත් ආර්ථිකය…

පරාජයට බිය බියගුල්ලන් ලෙස ඉතිහාසගත නොවී ඡන්දය තියන්න
කාලීන පුවත්

පරාජයට බිය බියගුල්ලන් ලෙස ඉතිහාසගත නොවී ඡන්දය තියන්න

තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගත වීම වළකාගැනීම පිණිස මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන ලෙසත්, ඊට අවශ්‍ය සියලූ‍ පහසුකම් සපයාදීමට කටයුතු කරන ලෙසත් කොළඹ අගරදගුරු මැලකම්…

ජනතාවට දරා ගන්න බැරි විදිහට විදුලි බිල ඉහළ ගියේ පාලකයන්ගේ ගසා කෑම් නිසයි
කාලීන පුවත්

ජනතාවට දරා ගන්න බැරි විදිහට විදුලි බිල ඉහළ ගියේ පාලකයන්ගේ ගසා කෑම් නිසයි

ජනතාවට දරා ගන්න බැරිවිදිහට විදුලි බිල ඉහළ ගියේ පාලකයන්ගේ ගසා කෑම් නිසයි ජනතාවට දරා ගත නොහැකි අන්දමට විදුලි ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇත්තේ පාලකයන් ඉන්ධන ගල් අඟුරු වල සිට සිදු කරන මහා පරිමාන ගසා කෑම්…

විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් වෙයි
කාලීන පුවත්

විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ‍යන ආයතන කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යා හැකි අන්දමට ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය උපදෙස් දී තිබෙ. තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට නව…

සමාජ සේවක සත්ව සුබසාධක ක්‍රියාධරයාගේ සුරතල් සුනඛයාට වෙඩි
කාලීන පුවත්

සමාජ සේවක සත්ව සුබසාධක ක්‍රියාධරයාගේ සුරතල් සුනඛයාට වෙඩි

ප්‍රකට සමාජ සේවකයකු සේම සත්ව සුබසාධක ක්‍රියාධරයකු ද වන ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ මහතාගේ පොතුහැර අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයාට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී…

මැතිවරණය ලබා දෙන තුරු ජන අරගල සිදු කරනවා
කාලීන පුවත්

මැතිවරණය ලබා දෙන තුරු ජන අරගල සිදු කරනවා

ඉදිරි පලාත් පාලන මැතිවරණය වැළැක්වුවහොත් මැතිවරණය ලබා දෙන තුරුම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාමකාමී ජන අරගලයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් මාතර කඹුරුපිටියේදී සංවිධානය කළ…

error: Content is protected !!