මම ඉල්ලා අස්වෙන කතාව කඩාකප්පල්කාරීන් ගොතපු බොරුවක්
කාලීන පුවත්

මම ඉල්ලා අස්වෙන කතාව කඩාකප්පල්කාරීන් ගොතපු බොරුවක්

තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නොමැති අතර අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් ද නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.එමෙන්ම මෙම ව්‍යාජ ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල්…

ජාජබට වාරණ නියෝගයක්
කාලීන පුවත්

ජාජබට වාරණ නියෝගයක්

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු නම් කරමින් ජාතික ජන බලවේගය විසින් අද(26) කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතා පෙළපාලියට කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්…

භාවිතයට නොගන්නා දුම්රිය ඉඩම් හා ගොඩනැගිලි පෞද්ගලික අංශය හා එක් ව සංවර්ධනයට පියවර
කාලීන පුවත්

භාවිතයට නොගන්නා දුම්රිය ඉඩම් හා ගොඩනැගිලි පෞද්ගලික අංශය හා එක් ව සංවර්ධනයට පියවර

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි සංවර්ධනය කිරීමට පෞද්ගලික අංශය සමඟ එක්ව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඞී.එස්. ගුණසිංහ මහතා ප‍්‍රකාශ කරයි.නාවලපිටිය සිට නානුඔය දක්වා පවතින දුම්රිය ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට…

භූ කම්පන ගැන බුත්තල හා වැල්ලවාය ජනතාව දැනුවත් කෙරෙති
කාලීන පුවත්

භූ කම්පන ගැන බුත්තල හා වැල්ලවාය ජනතාව දැනුවත් කෙරෙති

හදිසි භූ කම්පන තත්වයක් ඇතිවුව හොත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් පසුගියදා පැවැත්විණ. මේ මාසයේ අවස්ථා කිහිපයකදීම මොණරාගල දිස්ත්‍රික්කයෙන් භූ චලන වාර්තා…

ගෙදර විවේක සුවයෙන් සිටිය යුතු මහින්ද ආයිත් අගමැති කරන්න හදනවා
කාලීන පුවත්

ගෙදර විවේක සුවයෙන් සිටිය යුතු මහින්ද ආයිත් අගමැති කරන්න හදනවා

දේශපාලනයෙන් විශ‍්‍රාම ගොස් විවේකයෙන් නිවසේ සිටින යුතු තත්වයක පසුවිය යුතු මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අගමැති ධුරයට පත් කිරීමේ සැලසුමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද…

ඡන්දය අවලංගු කොට නෑ එය පැවැත්වෙන දිනය 3 වෙනිදා තීරණය කරනවා
කාලීන පුවත්

ඡන්දය අවලංගු කොට නෑ එය පැවැත්වෙන දිනය 3 වෙනිදා තීරණය කරනවා

ඡන්දය අවලංගු කොට නෑ එය පැවැත්වෙන දිනය 3 වෙනිදා තීරණය කරනවා ඇතැමුන් පවසන අන්දමට පළාත් පාලන මැතිවරණය අවලංගු කොට නොමැති බවත් එය පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම මාර්තු 3 වනදා යළි රැස්වීමට නියමිත…

මාර්තු 9 දාපළාත් පාළන ඡන්දය නොමැති බව මැතිවරණ කොමිසම නිල වශයෙන් දන්වයි
කාලීන පුවත්

මාර්තු 9 දාපළාත් පාළන ඡන්දය නොමැති බව මැතිවරණ කොමිසම නිල වශයෙන් දන්වයි

ලබන මාර්තු මස 9 වැනිදාට පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය එදින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව අද(24) නිල වශයෙන් නිවේදනය කළේය.ඒ අනුව එම මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස තුන්වන දින යළි ප්‍රකාශයට…

සාගර කාරියවසම්ගේ ලිපියට වාරණ නියෝගයක්
කාලීන පුවත්

සාගර කාරියවසම්ගේ ලිපියට වාරණ නියෝගයක්

මාතර දිස්ත්‍රික්කයේ හි ප්‍රාදේශීය සභා හයක සභාපතිවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගිය පෙබරවාරි 7 වන දින මාතර දිස්ත්‍රික් තේරීම භාර නිලධාරී වෙත යවන ලද ලිපිය මාර්තු 9…

ඡන්දය තියනවාද?නැද්ද?කොමිසමේ තීරණය අද
කාලීන පුවත්

ඡන්දය තියනවාද?නැද්ද?කොමිසමේ තීරණය අද

එළඹී ඇති තත්වය අනුව මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද(24) රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවත් එහිදී එදිනට මැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගන්නා බවත් එම කොමිසමේ සභාපති නීතිඥ…

මරණ දඬුවමට ජනපති අත්සන් කරන්නේ නැහැ
කාලීන පුවත්

මරණ දඬුවමට ජනපති අත්සන් කරන්නේ නැහැ

මෙරට කුමන හෝ අධිකරණයකින් ලබාදෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි නීතිපති වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා මත මරණීය දණ්ඩනය නියමවී සිටින විත්තිකරුවන් සිව්දෙනෙකුගේ දඩුවම…

error: Content is protected !!