රුපියල නැඟිටින්න වෙර දරයි
කාලීන පුවත්

රුපියල නැඟිටින්න වෙර දරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක දිගට තෙවන දිනටත් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් පෙන්නුම් කොට තිබේ.ඒ අනුව අද (03) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…

ඡන්දය ගැන සාකච්ජා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි
කාලීන පුවත්

ඡන්දය ගැන සාකච්ජා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ඉදිරි පළාත් පාළන ජන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම එහි සභාපති නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) රැස්වීමට නියමිත ය.සභාපති වරයා කියා සිටියේ කොමිසමේ සමාජිකයින් වන එම්.එම්.මොහොමඞ්, එස්.බි.දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ යන මහත්වරුන් අදාල…

පොලිස්පති ධූරයට තුන් කොන් සටනක්
කාලීන පුවත්

පොලිස්පති ධූරයට තුන් කොන් සටනක්

පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී තිබේ.පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්…

භූමිතෙල් මිල පහළට
කාලීන පුවත්

භූමිතෙල් මිල පහළට

භූමිතෙල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රු. 50කින් ද…

වාහන වලින් පැමිණ වගා බිම් වල ඵලදාව සොරා කති.
කාලීන පුවත්

වාහන වලින් පැමිණ වගා බිම් වල ඵලදාව සොරා කති.

උඩවලව,සුරියවැව,ඇඹිලිපිටිය ආශ්‍රිත කෙසෙල්,අඹ ආදී වගා බිම් වල ඵලදාව සොරුන් ගෙන් ආරක්ෂා කර ගැනීම බරතල ගැටළුවක් වී ඇතැයි වගා කරුවෝ පවසති.වාහන වලින් පවා පැමිණෙන විවිධ කණ්ඩායම් මෙම වගා බිම් වලට ඇතුළු වී ඵලදාව සොරා කෑම පාලනය…

උද්ඝෝෂණයට පහරදී සිදු කළ ඝාතනයේ වගකීම රනිල් බාර ගත යුතුයි
කාලීන පුවත්

උද්ඝෝෂණයට පහරදී සිදු කළ ඝාතනයේ වගකීම රනිල් බාර ගත යුතුයි

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරයි.ඊයේ (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක ජාතික දී ජන බලවේගය…

ජාතික ජන බලවේග විරෝධතාවයේ දී ප්‍රාස අපේක්ෂකයෙක් මරුට
කාලීන පුවත්

ජාතික ජන බලවේග විරෝධතාවයේ දී ප්‍රාස අපේක්ෂකයෙක් මරුට

ජාතික ජන බලවේගය ඊයේ (26)අගනුවර දී සංවිධානය කළ විරෝධතා පාගමන සඳහා පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරට පත් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ.…

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට
කාලීන පුවත්

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට

2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති අතර එමගින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් එවකට වෙළෙඳ අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට සහ…

රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා
කාලීන පුවත්

රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා

රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා රාජපක්‍ෂලා සතුව ලොව කොතැනක හෝ රහස් ගිණුම් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නැති බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා වරක් පවසා ඇතැයි පාර්ලිමේන්තු…

මම ඉල්ලා අස්වෙන කතාව කඩාකප්පල්කාරීන් ගොතපු බොරුවක්
කාලීන පුවත්

මම ඉල්ලා අස්වෙන කතාව කඩාකප්පල්කාරීන් ගොතපු බොරුවක්

තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නොමැති අතර අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් ද නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.එමෙන්ම මෙම ව්‍යාජ ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල්…

error: Content is protected !!