“වැල් පාලමේ ගමන සෑහෙන දුරක් ආරක්ෂිතව ආවා.ඒත් තාම ගමන ඉවර නෑ”ජනපති රනිල් පාර්ලිමේන්තුව අමතමින් කියයි
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද(08) පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේය. පසුගිය නිදහස් උළෙලේදී පාසැල් දරු දැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන.…









