ඡන්දෙට සල්ලි දුන්නොත් පඩි නඩි පමා වේවි
ඡන්දෙට සල්ලි දුන්නොත් පඩි නඩි පමා වේවි දැනට රටේ පවත්නා ආර්ථික අර්බුදකාරී තත්වය මත මැතිවරණයක් හෝ වෙනත් එවැනි කටයුත්තක් සඳහා මුදල් වැය කළ හොත් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර දීමනා ද ප්‍රමාද…









