අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම
කාලීන පුවත්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම

මිනිස් ජීවිත වලට බරපතල ලෙස හානි පමුණුවන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද (24 දා) සිට ක්‍රියාත්මක වනු ඇත.ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා…

ශ‍්‍රී ලංකා රුපියල ලොව අවදානම් මුදල් ඒකක හත අතරට
කාලීන පුවත්

ශ‍්‍රී ලංකා රුපියල ලොව අවදානම් මුදල් ඒකක හත අතරට

ලොව ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ‍්‍රී ලංකා රුපියල ද අයත් වන බව ජපාන මූල්‍ය සමාගමක් අනාවරණ කරයි.එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ  එරට ප‍්‍රමුඛතම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමූරා මූල්‍ය සමාගම විසිනි.ශ‍්‍රී…

පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පොලිස් බුද්ධි අංශ මෙහෙයුම්
කාලීන පුවත්

පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පොලිස් බුද්ධි අංශ මෙහෙයුම්

පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.පසුගිය දින කිහිපයේ ප‍්‍රදේශ කිහිපයකින් මත් කරල් සහ මත්පෙති හමුවීමේ සිද්ධීන් මුල් කරගනිමින්…

මහ ඉලුප්පල්ලම රජයේ ගොවි බිමට බලෙන් ඇතුලු වූ පිරිස අල්ලන්න
කාලීන පුවත්

මහ ඉලුප්පල්ලම රජයේ ගොවි බිමට බලෙන් ඇතුලු වූ පිරිස අල්ලන්න

ගොවි සංවිධාන නියෝජිත වරුන් පිරිසක් බව පවසමින් අනුරාධපුරය – මහඉලූ‍ප්පල්ලම රජයේ ක්‍ෂේත‍්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලහත්කාරයෙන් ඇතුලූ‍වූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.ඊයේ(20) දිනයේදී…

විනෝද සමයේ ඇල්ෆ්‍රඩ් පෙරේරා සදහටම සමුගනියි
කාලීන පුවත්

විනෝද සමයේ ඇල්ෆ්‍රඩ් පෙරේරා සදහටම සමුගනියි

ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය “විනෝද සමය” වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් ඒ මහතා දීර්ඝ කාලයක් කටයුතු කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථන…

අලි මිනිස් ගැටුම සියයට 90 කින් අවම කරන ක්‍රමවේදයක්
කාලීන පුවත්

අලි මිනිස් ගැටුම සියයට 90 කින් අවම කරන ක්‍රමවේදයක්

අලි මිනිස් ගැටුම සියයට 90 කින් පමණ අවම කරගැනීමට අවශ්‍ය ක‍්‍රමවේදයකට ප‍්‍රවේශ වීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජනතාව පදිංචිව සිටින අලිමංකඩ දහසයක ජනතාව…

ලිංගික වහලියන් සේ ශ්‍රී ලාංකික තරුණියන් ඕමානයට විකිණූ සැකකරු රිමාන්ඩ්
කාලීන පුවත්

ලිංගික වහලියන් සේ ශ්‍රී ලාංකික තරුණියන් ඕමානයට විකිණූ සැකකරු රිමාන්ඩ්

ශ්‍රී ලාංකික තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන ගොස් ලිංගික වහලියන් සේ එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැක කරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.ඒ විදේශ සේවා…

යූරියා මිටි වල බර අඩු ලෙස පෙනී ඇත්තේ තරාදි වල දෝෂයෙන්
කාලීන පුවත්

යූරියා මිටි වල බර අඩු ලෙස පෙනී ඇත්තේ තරාදි වල දෝෂයෙන්

නියමිත බර ප‍්‍රමාණයට වඩා අඩු යූරියා මිටි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත භාර දී ඇති අතර එම පොහොර මිටි වල බර නිසි පරිදි ඇති මුත් ඒවා කිරීම සඳහා යොදා ගත් තරාදිය ප‍්‍රමිතියෙන්…

ශ්‍රී ලාංකේය කතුන් ලිංගික ශ්‍රමය සඳහා ඕමානයට විකිණූ අයෙක් අත්අඩංගුවට

ලිංගික ශ්‍රමය සඳහා නීති විරෝධි ලෙස ශ්‍රී ලංකේය කාන්තාවන් ඕමානය වෙත රැගෙන ගිය බවට සැක කෙරෙන පුද්ගලයෙක් අද(19)උදෑසන කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත්විය. කාන්තාවන් ජාවාරමේ නිරත බවට හදුනා ගැනුණු මෙම සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා…

අපේ රටට තව විනෝදය ඕනෑ
කාලීන පුවත්

අපේ රටට තව විනෝදය ඕනෑ

මේ රටට තව දුරටත් විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි ඒ සඳහා .රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක් සංචාරකයන් මෙරටට එවන බවට තමාට පොරොන්දුවී…

error: Content is protected !!