ලොව බාල්දුම මුදල් ඒකක තුන අතරට ශ්‍රී ලංකා රුපියලත්
කාලීන පුවත්

ලොව බාල්දුම මුදල් ඒකක තුන අතරට ශ්‍රී ලංකා රුපියලත්

ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක් පෙන්වා…

රාජ්‍ය නිලධාරීන්ට සුදුසු ඇඳුමක් සඳහා නව චක්‍ර ලේඛයක්
කාලීන පුවත්

රාජ්‍ය නිලධාරීන්ට සුදුසු ඇඳුමක් සඳහා නව චක්‍ර ලේඛයක්

රාජ්‍ය නිලධාරීන් සේවය සඳහා කාර්යාල වෙත පැමිණීමේ දී සුදුසු ගැළපෙන ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ…

ජනපති පොත් ප්‍රදර්ශන බිමේ
කාලීන පුවත්

ජනපති පොත් ප්‍රදර්ශන බිමේ

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අද(22) අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා එක් විය.ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර…

ජනපති රනිල් රැජින ගේ අවමඟුලට එක් වීම වරදක් ද?
එතෙර - මෙතෙර

ජනපති රනිල් රැජින ගේ අවමඟුලට එක් වීම වරදක් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම අනවශ්‍ය දෙයක් ලෙස බොහෝ පිරිසක් අදහස් පළකර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ ජනක අදිකාරී සහෝදරයා සමච්චලයෙන්ද ජනබලවේගය නියෝජනය කරන රවී සිරිවර්ධන සහෝදරයා එය අනවශ්‍ය වියදමක් ලෙසද…

අනුරපුරය සුනඛයන්ටත්“ ආදරය කරුණාව පිරුණු නගරයක්” කිරීමේ වැඩ සටහනක්
කාලීන පුවත්

අනුරපුරය සුනඛයන්ටත්“ ආදරය කරුණාව පිරුණු නගරයක්” කිරීමේ වැඩ සටහනක්

අනුරපුරය “ආදරය කරුණාව පිරුණු නගරයක්” බිහි කිරීමේ තේමාව අනුව නාගරික පශු වෛද්‍ය කාර්යාලය, අනුරාධපුර, මහ නගර සභාව මඟින් සංවිධානය කරනු ලබන Justice for Animal සත්ව සුබ සාධක සංවිධානයේ මූල්‍ය දායකත්වය සහ Vets for future සත්ව…

පාර්ලිමේන්තු බිමේ ආදර්ශ ගංජා වගාවක් අරඹමු
කාලීන පුවත්

පාර්ලිමේන්තු බිමේ ආදර්ශ ගංජා වගාවක් අරඹමු

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමියේ ඇති හිස් ඉඩම් කොටසේ ආදර්ශ ගංජා වගාවක් අරඹන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට යෝජනා කොට තිබේ.ඒ සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් කරන ලද…

බෝධි පූජා කරන්න පන්සල් වල විදුලි බිලට සහන දෙන්න
කාලීන පුවත්

බෝධි පූජා කරන්න පන්සල් වල විදුලි බිලට සහන දෙන්න

දහවල පුරා වෙහෙස වන ජනතාව සන්ධ්‍යා කාලයේ දී විහාරස්ථානවලට පැමිණ බෝධීන් වහන්සේ වන්දනාමාන කර මානසික ශක්තියක් ඇති කර ගන්නා බවත් මෙරට බොහෝ විහාරස්ථාන ආදායම් ලබන විහාරස්ථාන නොවන බවත් එවන් විහාරස්ථානවල විදුලි බලය මිල අධික කිරීම…

බටහිර තර්ජන වලට මුහුණ දෙන්න රුසියානු හමුදාවට අලුතින් තුන් ලක්ෂයක්
කාලීන පුවත්

බටහිර තර්ජන වලට මුහුණ දෙන්න රුසියානු හමුදාවට අලුතින් තුන් ලක්ෂයක්

අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික තර්ජන එල්ල වන්නේ නම්, එවැනි තර්ජනවලට මුහුණ දීම පිණිස රුසියන් හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව සාමාජිකයින් තුන් ලක්ෂයක් කඩිනමින් බඳවා ගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර…

සියලු විහාරස්ථානවලට පොදු වියදම් කළමනාකරණ සැළැස්මකට යෝජනා
කාලීන පුවත්

සියලු විහාරස්ථානවලට පොදු වියදම් කළමනාකරණ සැළැස්මකට යෝජනා

සියලු විහාරස්ථානවලට පොදු වියදම් කළමනාකරණ සැළැස්මක් ශ්‍රී ලංකාවේ විහාරස්ථාන අතර පවතින ආදායම් විෂමතා දුරු කොට සමස්ත ආදායම එක් අරමුදලක් යටතට පත්කර ඉන් සියලු විහාරස්ථානවල වියදම් කළමනාකරණය කළයුතු බවට විවිධ පාර්ශව වලින් යෝජනා අදහස් ලැබෙමින් පවතින…

පිරිවෙන් වල උගන්වන්නේ දවල්ටත් ලයිට් දාගෙන නිසා දැන් ඉගැන්වීම් නතර කරන්න වෙලා
කාලීන පුවත්

පිරිවෙන් වල උගන්වන්නේ දවල්ටත් ලයිට් දාගෙන නිසා දැන් ඉගැන්වීම් නතර කරන්න වෙලා

දිවයින පුරා පිරිවෙන් වල අධ්‍යයන කටයුතු සිදුකරන ශාලා තුළ සෑම දිනකම පෙරවරුවේ සිට පස්වරු දක්වා විදුලි බුබුළු දල්වා තැබීමට සිදු වන බවත් දැන් පෙරට වඩා අධික මිලක් ඒ සඳහා ගෙවීමට සිදුවන බවත් විදුලිය භාවිතා කිරීම…

error: Content is protected !!