පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් එළියේ ජනමතයත් තේරුම් ගත යුතුයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් එළියේ ජනමතයත් තේරුම් ගත යුතුයි

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මොන මොන දේශපාලන සෙල්ලම් දැම්මත් එළියේ ජන මතය අවබෝධ කරගෙන එයට ගරු කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන මතයක් නිර්මාණය වී ඇති…

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කථානායක ධුරයට
කාලීන පුවත්

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කථානායක ධුරයට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අද(05) නැවතත් තේරී පත් විය.ඒ පසුගිය දා ඒ මහතා ඉල්ලා අස්වීමෙන් පසු අද පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකින් පසුව ය.එහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර…

දේව වරමින් සාත්තර කියන මෑණි වරුන්ගේ පැටිකිරිය
ඉරා අදුරුපට

දේව වරමින් සාත්තර කියන මෑණි වරුන්ගේ පැටිකිරිය

ශ්‍රී ලාංකේය ජන සමාජයේ අපට සාත්තර මෑණි වරුන් යනුවෙන් හැඳින්වෙන කාන්තා පිරිස අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.ශාස්ත්‍ර කීම තම ප්‍රධාන හෝ ද්වීතියික ආදායම් මාර්ගයක් කර ගත් මොවුන් පවසනුයේ තමන්ට දේව වරමක් ලැබී ඇති බවකි.එදා මෙදා…

කවුද මේ අවලස්සන ඇමෙරිකානුවා?
එතෙර - මෙතෙර

කවුද මේ අවලස්සන ඇමෙරිකානුවා?

පහුගිය කාලය පුරා ශ්‍රී ලංකා දේශපාලනය තුළ අවලස්සන ඇමෙරිකානුවකු පිළිබද කතාවක් කරලියට පැමිණ තිබුණේ විමල් වීරවංශ විසින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ‘අවලස්සන ඇමෙරිකානුවෙකු’ ලෙස හදුන්වා දීම නිසා ය. මෙකී අවලස්සන ඇමෙරිකානුවා යන ඛණ්ඩය විමල්…

පාර්ලිමේන්තුව අසල විරෝධතා කරුවන් ඇප මත නිදහස්
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අසල විරෝධතා කරුවන් ඇප මත නිදහස්

අද(04) දහවල්පාර්ලිමේන්තුව පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 13දෙනා පුද්ගල ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් වරයා නියෝග කර තිබේ.පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවක නිරත වූ මෙම විරෝධතාකරුවන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා…

අගමැති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප‍්‍රචාරය වන පුවත අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.අද(04) පැවැතිආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීය.ඒ අතර රටේ වත්මන් තත්ත්වය…

මහරගම පොලීසියට ජනතා විරෝධය
කාලීන පුවත්

මහරගම පොලීසියට ජනතා විරෝධය

පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අද්දර විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අද(04)දහවල් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 12 දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පැවසෙයි.මේ අතර නීතිඥ කණ්ඩායමක් ද…

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත් අඩංගුවට පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නියුතු පිරිසක් නිරත පිරිසක් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.නමුත් ඒ කවර චෝදනා යටතේ දැයි මෙතෙක් අනාවරණය…

අදත් පැය තුන හමාරක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදත් පැය තුන හමාරක විදුලි කප්පාදුවක්

අදත් (04) පැය 03යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කොට තිබේ.ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 09.00 සිට රාත්‍රී 09.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.ඒ…

පාර්ලිමේන්තුව අවට ස්ථිර මාර්ග බාධක
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අවට ස්ථිර මාර්ග බාධක

අද(04) දිනයේ පාර්ලිමේන්තුව දක්වා සරසවි සිසුන්ගේ පා ගමනක් සහ ගාලුමුවදොර සිට තවත් පාගමනක් පැමිණෙන බවට තොරතුරු ලැබීම නිසා සහ පාර්ලිමේන්තුව අවට ආරක්ෂක පියවර දැඩි කිරීමේ අරමුණින් ඊයේ රාත්‍රියේ දියත උයන අසල සිට මඟ දෙපස ජීඅයි…

error: Content is protected !!