රාජ්‍ය සේවකයන් රාජකාරියට ආ යුතු දින ගණන හතර තෙක් අඩු වෙයි?
රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04 ක් දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් සඳහා…









