“රෝද තුන”ට අගමැති පිහිට වන හැඩයි
ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාව මුල් කොට ගත් වර්තමානයේ ත්‍රිරෝද රථ හිමියන් මුහුණ දී ඇති බරපතල ප්‍රශ්න සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාධනීය විසඳුම් අපේක්ෂා කළ හැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරු සංගමයේ සභාපති සුදිල්…









