ආණ්ඩුවෙන් ජනතාවට කොස්
දිවයින පුරා පිහිටා ඇති හෙක්ටයාර තුන්දහසක් පමණ වන සංරක්‍ෂණ ඉඩම් වල කොස් ඵලදාව මහජනතාවට නෙලා ගත හැකි ආකාරයට බලපත් නිකුත් කිරීමේ වැඩපිළීවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීිර මහතා වන සංරක්‍ෂණ නිලධාරීන්ට උපදෙස් දී…
දිවයින පුරා පිහිටා ඇති හෙක්ටයාර තුන්දහසක් පමණ වන සංරක්‍ෂණ ඉඩම් වල කොස් ඵලදාව මහජනතාවට නෙලා ගත හැකි ආකාරයට බලපත් නිකුත් කිරීමේ වැඩපිළීවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීිර මහතා වන සංරක්‍ෂණ නිලධාරීන්ට උපදෙස් දී…
අඩුම තරමින් ලබන 15 වනදා වන විට වත් මෙම යල කන්නයට අවශ්‍ය පොහොර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොලැබුණහොත් ගැටලුවක් මතු වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි ඒ මහතා පවසනුයේ…
පසුගිය දා බොහෝ දෙනකුගේ කතාබහට ලක් වූ කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.ඒ පසුගිය මැයි මස 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට…
දුමින්දට අපස්මාරය;සමහර බෙහෙත් ලංකාවේ නැතිලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(01) අත්අඩංගුවට ගත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.රෝහල් ආරංචි මාර්ග…
“පිස්සන් රජ වුණත් එකයි… රජුන් පිස්සෝ වුණත් එකයි” යන හෙන්රි ජයසේනයන්ගේ “හුනු වටයේ කතාව”නාට්‍යයේ එන ගීත ඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ මේ වන විට දේශපාලන යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. ඒ “රජුන්”හෙවත් පාලකයන් ගන්නා තීන්දු තීරණවල…
මෙවර යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර කඩිනමින් ලබාදීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අවධානය යොමු වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට…
පසුගිය 09 දා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර සාමකාමී අරගල කරුවන්ට පහර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(01) උපදෙස් දී ඇතැයි පොලිස් මුලස්ථාන…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගොස් සිටිති. භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන චෝදනාවන්ට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට…
නව බදු සංශෝධනය ගැසට් කිරීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ද ඉහළ යා හැකි බව දුරකථන සමාගම් දන්වා සිටියි.නමුදු අදාළ මිල ගණන් මෙතෙක් ප්‍රකාශයට පත් කොට නැත.විදුලි සංදේශ බදු ඊයේ(31) සිට සියයට 11.25 සිට සියයට…
මෙවර යල කන්නයේ වී වගා කිරීමට නොහැකිවු කුඹුරුවල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැනි අතිරේක බෝග වගා කරන්නේ නම් වී අස්වැන්නෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් එම ගොවීන්ට දීමට තමන් ප‍්‍රතිඥා දෙන බවට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes