අගමැති ඉල්ලා අස් නොවන ලකුණු;අරලිය ගහ මැදුර ඉදිරියේ ගැටුම්
අද(09) දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේ දී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමත් සමඟ තමන් ජනතාව වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට පසුබට නොවන බවට ඔහු කළ…









