ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීහු දැයෙන් සමු ගනිති
මෑත භාගයේ අප රටේ පහළ වූ අග්‍ර ගන්‍ය පඬි රුවනක වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ගත් කතුවරයෙකු, පරිවර්තකයෙකු, ප්‍රකට ශබ්දකෝෂ සම්පාදක වරයෙකු, ගුරුවරයෙකු, නීතිඥයෙකු මෙන්ම තමන්ටම ආවේණික ගමන් මඟක් සකසා ගත් ප්‍රතිපත්ති ගරුක…









