ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා

මෙවර පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා(22) පැවැත්වෙයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එම්. එල්. ඩී. ධර්මසේන මහතා සඳහන් කරයි.පලමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30…

රන් මාලය පාස්සන්න කම්මලකට බාර දීම
එතෙර - මෙතෙර

රන් මාලය පාස්සන්න කම්මලකට බාර දීම

නීලා වික්‍රමසිංහ යන නම සමඟ මේ තාක් අප රටේ පොදු ජන සිත් තුළට පිවිසියේ විශිෂ්ඨතම ගීත කෝකිලාවියක පිළිබඳ අතිශය ප්‍රසාදනීය ප්‍රතිරූපයකි. එහෙත්, පසුගිය 17දා සිදු වූ ඇගේ හදිසි මරණයත් සමඟ ඉතාලියේ “මිලානෝ හි ශ්‍රී ලංකා…

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්
කාලීන පුවත්

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්

ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමෙන් සිදුවිය හැකි විදුලිය විසන්ධි වීම වැලැක්වීම පිණිස ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රිී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් පිරිනමා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජායිශංකර්…

‘අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ’ IOC කියයි
කාලීන පුවත්

‘අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ’ IOC කියයි

අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ කියයිවර්තමාන ඩොලර් අර්බුදය හමුවේ ණය වර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී තිබෙන පසුබිමක ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දෙන තත්වයට තමන් ද…

ජනපති අද ගෙනෙන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා
කාලීන පුවත්

ජනපති අද ගෙනෙන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා (19 , 20) දෙදින තුළ පැවැත්වෙන බව පාර්ලිමේන්තු…

විදුලිය වලට ඉන්ධන ගන්න IOC පිහිට පතයි
කාලීන පුවත්

විදුලිය වලට ඉන්ධන ගන්න IOC පිහිට පතයි

ඉදිරි දින කිහිපය තුළ කප්පාදුවකින් තොරව විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගැනීම පිණිස ඉන්ධන සපයා ගැනීම සඳහා ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක්…

නීලා වික්‍රමසිංහ සදහටම සමු ගනී
කාලීන පුවත්

නීලා වික්‍රමසිංහ සදහටම සමු ගනී

ප්‍රවීන ගායන ශිල්පිනී, නීලා වික්‍රමසිංහ මහත්මිය (71) හදිසියේ අභාවප්‍රප්ත වූවාය. ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව අද(17) මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ දී මරණයට පත්ව…

නිවාඩු දින හතරේ විනෝද වන්දනා ගමන් වලින් නව කොවිඩ් රැල්ලක්!
කාලීන පුවත්

නිවාඩු දින හතරේ විනෝද වන්දනා ගමන් වලින් නව කොවිඩ් රැල්ලක්!

විනෝද  හා වන්දනාතෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය තෙක් ලැබුණු ජනවාරි 14-17 දක්වා වන නිවාඩු දින හතරේ දී ජනතාව සෞඛ්‍ය උල්ලංඝනය වන පරිදි අනාරක්‍ෂිත අයුරින් විනෝද  හා වන්දනා ගමන්වල යෙදීම හේතුවෙන් ඉදිරි…

ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නැති පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය ඇරඹුම හෙට
කාලීන පුවත්

ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නැති පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය ඇරඹුම හෙට

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය හෙට (19) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති වරයා දැනුම් දී ඇති පරිදි ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නොමැති එම නව සැසිවාරයේ දී පෙරවරු 10…

ශ්‍රී පාදයේ වන්දනා කරුවෝ පිරී ඉතිරී යති
කාලීන පුවත්

ශ්‍රී පාදයේ වන්දනා කරුවෝ පිරී ඉතිරී යති

අද(17)ට යෙදෙන දුරුතු පුන් පොහොය සහ ඉකුත් 14 වන දායින් ඇරඹි දින හතරේ නිවාඩුව මුල් කොට ශ්‍රී පාද පුද බිම ඇතුළු සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි. විශේෂයෙන් ශ්‍රී පාද පුද බිම වෙත…

error: Content is protected !!