අපේ කාලේ උන්ඩියල් සහ රජ කාලේ උන්ඩියා රාළ
“උන්ඩියල්”යන වදන මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් ව තිබේ.ඒ අපේ රට දැනට පත් ව ඇති ආර්ථිකමය බිඳ වැටීම හා සබැඳුණු ඩොලර් හිඟය පිළිබඳව කතා කිරීමේ දීය. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්…
“උන්ඩියල්”යන වදන මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් ව තිබේ.ඒ අපේ රට දැනට පත් ව ඇති ආර්ථිකමය බිඳ වැටීම හා සබැඳුණු ඩොලර් හිඟය පිළිබඳව කතා කිරීමේ දීය. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්…
මේ වන විට අප රටේ නාගරික සමාජ ශාලා වලට කවදාටත් වඩා පිරිස් එක් රොක් වන බවත් එනිසාම අගනුවර සේම සෙසු නගර වලත් නව සමාජ ශාලා ජාලයක් ව්‍යාප්ත වීමේ පැහැදිලි පසුබිමක් පවතින බවත් ඒ සඳහා රුපියල්…
ඊයේ(08) මෙන්ම අදත්(09) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි. ඛනිජ තෙල් නිතිගත සංස්ථාව මගින් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් ලබාදිම ඊට හේතුව වී තිබේ. කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් ඉකුත් දින…
ගෘහස්ථ ගෑස් අනතුරුවලට ලක්වූවන් සඳහා වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. එහි පළමු පියවර වශයෙන් ගෑස් අනතුරුවලදී සිදුවු අලාභයන් පිළිබඳව තක්සේරුවක් ද සිදු කෙරේ. එමෙන්ම තව සතියක් තුළ පාරිභෝගික අවශ්‍යතා…
කොවිඩ් එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බැවින් කෘෂිකාර්මික කටයුතු වල දී කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය…
නවක වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉඩකඩ ලබා දීම හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වූ බවත් 2021 වසර සඳහා සකස්…
පොල් පර්යේෂණායතනයේ නම අවභාවිතා කරමින් ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පොල්පැල දිවයින පුරා විකිණීමේ ජාවාරමක් හෙලිවී ඇතැයි එම ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි. මේ නිසා පොල් පර්යේෂණායතනයේ ලියාපදිංචි ස්ථානවලින් පමණක් සහතික කර ඇති පොල්පැල ලබා…
වර්තමාන කොවිඩ් වසංගතයත් සමඟ අප රටේ පසුබෑමට ලක් ව ඇති විෂයන් අතර ජ්‍යොතිෂයට මුල් තැනක් හිමි වෙයි.ඊට හේතුව පසුගිය කාලය පුරා රූපවාහිනී ඇතුළු ජන මාධ්‍ය මඟින් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කරන ලද අනිසි උද්දීපනයයි. නිදසුනක් ලෙස රට…
රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දිර්ඝ කිරීම ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි. ඒ අනුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන…
අප රටේ පවතින වත්මන් දේශපාලන අර්බුදයට හේතුව අපගේ දේශපාලන ක්ෂේත්‍රයට උගතුන් ගේ පැමිණීම අව ප්‍රමාණ වීම බවට සමාජය පුරා පැතිර ගත් මතයක් තිබේ. එනිසාම වත්මන් රජය බලයට පත් වීමේදී “වියත් මඟ” නම් වන උගත් වෘත්තීයවේදීන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes