කාර් එක ගෙදර දමා කතුන් තෙරපෙන බස් වල වැඩට ආ කන්තෝරු ලොක්කා
එතෙර - මෙතෙර

කාර් එක ගෙදර දමා කතුන් තෙරපෙන බස් වල වැඩට ආ කන්තෝරු ලොක්කා

ප්‍රධාන නගරයක පිහිටි ප්‍රමුඛතම ආයතනයක වැදගත් තනතුරක් දැරූ පෙරේරා මහතා පනස් වියැති දෙදරු පියෙකි. රාජකාරිය සම්බන්ධයෙන් මනා කැපවීමක් ඇති ඔහු තම ආයතනය තුළ කිසිවකු සමඟ හෝ විශේෂ දැන හැඳුනුම්කම් පැවැත්වූවෙක් ද නොවී ය. මුළු කාර්ය…

යුග දිවි මිහිර ගැනත් විද්‍යාත්මකව හිතමු
විනිවිද සායනය

යුග දිවි මිහිර ගැනත් විද්‍යාත්මකව හිතමු

යුග දිවි සෞඛ්‍යය කියන දෙය අපේ බොහෝ දෙනෙකුට එතරම් හුරු වචනයක් නෙවෙයි.නමුත් පුරුෂ කායික බෙලහීනතාව කියන වචනය නම් අපි කොතෙකුත් කියවා හෝ අසා තිබෙනවා.ඒ බොහෝ විට ජාවාරම් කාරයන්ගේ ප්‍රචාරක මාධ්‍ය වලින්.නමුත් මේ බෙලහීනතාවය මුල් කරගෙන…

මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම හෙටින් ඇරඹේ
කාලීන පුවත්

මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම හෙටින් ඇරඹේ

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල හෙටින් (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (11)  පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ ගොවිජන…

පොහොර නැති කමින් මහ කන්නය  අවදානමක?
කාලීන පුවත්

පොහොර නැති කමින් මහ කන්නය අවදානමක?

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික හෝ රසායනික පොහොර තවමත් නොලැබීම මත මේ වන විට දිවයින පුරා ගොවීන් දැඩි අසරණ බවකට පත් ව හිඳින බව වාර්තා වෙයි.ලබන 15 වනදා අම්පාරෙන් ඇරඹෙන මහ කන්නය සඳහා වී…

ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයෙන් ඉවත් වීම පන්තිය චණ්ඩි කොලුවෙකුට බාර දී ටීචර් ගෙදර යාමක්
එතෙර - මෙතෙර

ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයෙන් ඉවත් වීම පන්තිය චණ්ඩි කොලුවෙකුට බාර දී ටීචර් ගෙදර යාමක්

රටක අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය සහ නියාමනය බලයේ සිටින රජයක මූලික වගකීමක් හා යුතු කමකි.එහෙත් වත්මන් රජය තමන් සතුව තිබූ මිල පාලනය කිරීමේ අයිතිය අදාල සමාගම් වෙත පවරා තිබේ. ඒ ජනතාව අන්ත අසරණභාවයට පත්…

විදුලි බලය ගැන ඇමරිකාව සමඟ රහස් ගිවිසුමක් ගැන අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

විදුලි බලය ගැන ඇමරිකාව සමඟ රහස් ගිවිසුමක් ගැන අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමේ තවත් දිගුවක් හෙට අත්සන් කිරීමට නියමිත බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ (11) අනාවරණ කළේ ය.ලංකා විදුලි බල…

ලිත්‍රො ගෑස් මිල යළි අඩු වෙන හැටි මෙන්න
කාලීන පුවත්

ලිත්‍රො ගෑස් මිල යළි අඩු වෙන හැටි මෙන්න

ඊයේ(10)මිල වැඩි කරන ලද ලිත්‍රො ගෑස් නැවත වතාවක් මිල පහළ දැමීමට සමාගම කටයුතු කර ඇත.එම සමාගම ගෑස් අලෙවිකරණ නව මිල ගණන් අනුව රුපියල් 2675 වූ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 75 කින් ද රුපියල්1071…

ඉන්ධන මිලත් වැඩි වන ලකුණු
කාලීන පුවත්

ඉන්ධන මිලත් වැඩි වන ලකුණු

පවතින තත්වය හමුවේ ඉන්ධන මිළ ද ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.විෂය භාර ඇමතිවරයාට ද මේ පිළිබඳව ද දැනුම් දුන් බව අද (11) කොළඹදී පැවති මාධ්‍ය…

ලිට්‍රෝ ගෑස් රුපියල් 2,750 තෙක් ඉහළ නඟී
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් රුපියල් 2,750 තෙක් ඉහළ නඟී

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. ඒ සමඟ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750 ක් වනු ඇත.මෙම මිල…

ලෙඩුන්ට බෙහෙත් ලියන දොස්තරලාට කියා ගොවීන්ට පොහොරත් ලියවා ගත්තාද?
එතෙර - මෙතෙර

ලෙඩුන්ට බෙහෙත් ලියන දොස්තරලාට කියා ගොවීන්ට පොහොරත් ලියවා ගත්තාද?

මහ කන්නය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණකි. නැගෙනහිර පළාතේ වී ගොවියෝ මහ කන්නය කලින්ම ආරම්භ කරති. ඔක්තෝම්බර් 15 දා සිට ඔවුහු මහ කන්නය සඳහා වැඩට බසිති. අම්පාර, මඩකලපුව ගොවියන් එසේ ගොවිතැන් ආරම්භ කරද්දී…

error: Content is protected !!