නැකත් අප සඳහා මිස අප නැකත් සඳහා නොවේ – හේම ශ්‍රී අමරසිංහ
එදිනෙදා ජීවිතයේ විවිධ සුබ කටයුතු ආරම්භ කිරීම පිණිස නැකැත් සාදවා ගැනීම අප ජන සමාජයේ බොහෝ දෙනකු තුළ පවතින පුරුද්දකි. විවිධ සුබ කටයුතු ඇරඹීම පිණිස එසේ සුබ නැකැත් සාදවා ගැනීමට බොහෝ දෙනෙක් නිරතුරුවම අප වෙත ද…









