සමාජමය අසරණුන්ගේ වෘත්තිය; ත්‍රිරෝද රථ සේවය ගොඩ ගන්නට රජයට හැකිවේද?
ත්‍රිරෝද රථ සේවා සහ ගාස්තු නියාමනය කිරීම පිණිස අධිකාරියක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අය වැය යෝජනා අතරට එක් කොට ඇත. නමුදු එය ප්‍රායෝගික යථාර්ථයක් වුවහොත් ලක්ෂ අටක් පමණ වන ත්‍රිරෝද…









