මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා
එතෙර - මෙතෙර

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා

  විවිධාකාර ගැටුම් සහ බෙදීම්වලින් වෙලී ගිය ලෝකයක දයානුකම්පාව, මෛත්‍රිය වැනි ගුණදහමෙන් පිරි කතා අපගේ හදවතට එක් කරන්නේ සැනසීමකි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර ආක්‍රමණශීලීත්වය පිළිබඳව ලෝක අවධානය යොමුව ඇති මේ දිනවල බොහෝ දෙනෙක් ඊට හාත්පසින්ම වෙනස්…

වෙනිසියුලාවෙන් පසු ඇමරිකාව මේ රටවලටත් කඩා පනී ද?
එතෙර - මෙතෙර

වෙනිසියුලාවෙන් පසු ඇමරිකාව මේ රටවලටත් කඩා පනී ද?

ඇමරිකානු හමුදා වෙනිසියුලාව තුළ ප්‍රහාර මාලාවක් එල්ල කර එරට ජනාධිපතිවරයා වූ නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලොරේස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමරිකාවට රැගෙන යාම ලෝකයම තිගැස්මට පත් කළ කාරණාවක් වී තිබේ. යම් රටකට තවත් රටකට ඇතුලු…

දිට්වා ආපදාවත් සමඟම ගල්ගමුවේදී නීතියත් ආපදාවට – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

දිට්වා ආපදාවත් සමඟම ගල්ගමුවේදී නීතියත් ආපදාවට – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශය ද පසුගිය සමයේ ඇති වූ ‘දිට්වා’ කුණාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශයකි. කලාඔය නිම්නයේ පිහිටි ගල්ගමුව, ඓතිහාසික හත්කෝරළයේ වන්නි හත්පත්තුවට අයත් ප්‍රදේශයකි. පැරණි වන්නිවරුන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශය යැයි සිතිය…

ඇමරිකාව වෙනිසියුලාවට පහරදී එහි ජනාධිපතිවරයා අල්ලාගෙන ගියේ ඇයි?
එතෙර - මෙතෙර

ඇමරිකාව වෙනිසියුලාවට පහරදී එහි ජනාධිපතිවරයා අල්ලාගෙන ගියේ ඇයි?

ඇමරිකාව පසුගිය සෙනසුරාදා (03) වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කරමින් එරට ජනාධිපතිවරයා වූ නිකලස් මදුරෝත්, ඔහුගේ බිරිඳත් අල්ලාගෙන ඇමරිකාවට රැගෙන යාම ලෝකයම පුදුමයටත්, කම්පනයටත් පත් කළ සිදුවීමක් විය. වෙනිසියුලාව යනු ඇමරිකාව ආසන්නයේ දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි…

ආණ්ඩුවේ සත්ත්ව අයිතිවාසිකම් වැඩසටහන් රටම ලෝකය හමුවේ කොන් වන පොටක්
එතෙර - මෙතෙර

ආණ්ඩුවේ සත්ත්ව අයිතිවාසිකම් වැඩසටහන් රටම ලෝකය හමුවේ කොන් වන පොටක්

සත්ත්ව අයිතිවාසිකම් යන්න මෑත වසර කිහිපය තුළ ලෝකයේ ප්‍රධානතම සදාචාරාත්මක සහ ප්‍රතිපත්තිමය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එය මීට පෙර සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් අතර පමණක් පැවති සුළු මාතෘකාවක් පමණක් වුව ද, දැන් එය නීති සම්පාදනයට, රජයේ…

ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, හිටපු මානව විද්‍යා මහාචාර්ය
එතෙර - මෙතෙර

ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, හිටපු මානව විද්‍යා මහාචාර්ය

තවත් නව වසරක් උදා වී තිබේ. නමුත් මේ දිනවල අප කාටත් නිතර අසන්නට ලැබෙන “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න නිකම්ම නිකම් හිස් වචන ගොන්නක් බව අප බොහෝ දෙනකු ප්‍රායෝගිකව අත් දකින බව මගේ වැටහීම ය.…

ඩෙන්මාර්ක රාජ්‍ය තැපෑල වසා දැමෙයි; ලිපි බෙදීම නවතී; තැපැල් පෙට්ටි වෙන්දේසියට
එතෙර - මෙතෙර

ඩෙන්මාර්ක රාජ්‍ය තැපෑල වසා දැමෙයි; ලිපි බෙදීම නවතී; තැපැල් පෙට්ටි වෙන්දේසියට

​වසර 400කට අධික කාලයක් පැවති ඩෙන්මාර්කයේ රාජ්‍ය තැපැල් සේවාව වන පොස්ට්නෝර්ඩ් (PostNord) විසින් සාමාන්‍ය ලිපි බෙදා හැරීම 2025 දෙසැම්බර් 30 දා නිල වශයෙන් අවසන් කොට තිබේ. ඒ අනුව ඉකුත් දෙසැම්බර් 30 වන දින පොස්ට්නෝර්ඩ් ආයතනය…

2026 නව වසර ගැන ගුප්ත නොවන යථාර්ථවාදී අනාවැකි මෙන්න
එතෙර - මෙතෙර

2026 නව වසර ගැන ගුප්ත නොවන යථාර්ථවාදී අනාවැකි මෙන්න

ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය ද 2026 වසරට පා තබන්නේ විවිධාකාර බාධකවලට මුහුණ දුන් අත්දැකීම් ද සමගිනි. ශ්‍රී ලංකාව ‘දිට්වා කුණාටුව’ නිසා දැරිය නොහැකි පීඩාවක් විඳිමින් සිටී. ඉදිරියේදී ද ස්වාභාවික විපත් තව තවත් සිදුවෙතැයි පවසනු ඇසෙයි.…

2025 වසරේ විශේෂ සිදුවීම්
එතෙර - මෙතෙර

2025 වසරේ විශේෂ සිදුවීම්

තවත් වසරක අවසානය ලඟා වී ඇත. මේ ගෙවී යන 2025 වසර ද ලොව පුරා බොහෝ විශේෂ සිදුවීම් සිදු වූ වසරකි. පහත පළ වන්නේ ඒ පිලිබඳ කෙටි ආවර්ජනයකි. ජනවාරි 07 ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විනාශකාරීම ලැව්…

වසර අවසානයේ දිගු නිවාඩු ගන්නා බටහිර වැසියෝ
එතෙර - මෙතෙර

වසර අවසානයේ දිගු නිවාඩු ගන්නා බටහිර වැසියෝ

2025 වසර අවසන් වෙමින් තිබේ. වසර අවසන් වෙමින් පවතිද්දී බොහෝ රජයේ කාර්යාලවල බොහෝ දෙනෙක් දක්නට නැත. කෙටි දුර ප්‍රවාහන සේවාවල ද වෙනදාට වඩා අඩු සෙනඟක් දකින්නට ලැබේ. බොහෝ දෙනෙක් වසර පුරා එකතු වූ නිවාඩු වසර…

error: Content is protected !!