එක් භික්ෂුවකගේ වරදකට සංඝ සමාජයම වග කිව යුතුද? : ධර්ම විනයානුකූල විමසුමක් – කදුරුපොකුණේ සුමංගල හිමි
මේ වන විට ශ්‍රී ලාංකික භික්ෂු සමාජය මුල් කොට ගනිමින් අනේක විධ චෝදනා එල්ල වෙමින් පවතී. මේ චෝදනා සියල්ල සහේතුක හෝ අහේතුක ලෙස වෙන් කොට දැක්වීම අසීරු ය. නමුත් ඒ පිළිබඳව වර්තමාන සමාජයේ මතුවන වැදගත්…









