සුබ උදෑසනක් පැතුමේ සැබෑ අරුත දන්නවාද?
මෙම සුබ පැතුම සම්බන්ධ විවිධ පුද්ගලයන්,සංවිධාන සහ ආයතන මඟින් අනේක විධ සමාජ, මානව සහ මනෝ විද්‍යාත්මක පර්යේෂණ ද දියත් කොට තිබේ. පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ දියත් කෙරුණු එක්තරා පර්යේෂණයක දී තහවුරු වී ඇති අන්දමට…