“ජැන්ඩි පහේ” නව වාමාංශික දේශපාලනඥයන්ට නොපෙනෙන සමාජ පැතිකඩක්
මීට දශක කිහිපයකට ඉහත අප වාමාංශික දේශපාලන පක්ෂ සාමාජිකයන් තුළ යම් විනයක් සංවරයක් දැකිය හැකි විය. ඔව්හු පුහු ආටෝපයෙන් සේම නාස්තිකාර පරිභෝජනයෙන් වැලකී සිටියහ.විශේෂයෙන් එවක කම්කරු පන්තිය පවා බාහිර ආටෝපයට වඩා තම පෞරුෂය ඉස්මතු කර…