මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප…