ගුප්ත ශාස්ත්‍ර උගුල් වලට හසු වන කතුන්ට කාගේ පිහිටක්ද?
දේවාල, කට්ටඬි සේවා, ගුරුකම් සේවා, යාතිකා සේවා, මළවුන් ගෙන්වන සේවා, ශාන්තිකර්ම, භූත දෝෂ සේවා ආදී මහා බලවේග තිබේ යැයි ප්‍රචලිත ස්ථානවලදී, විශේෂයෙන්ම කාන්තාවන් විවිධ ශාරීරික හිරිහැර වලට ලක්වන අවස්ථා පිළිබඳව විටින් විට ජනමාධ්‍ය තුළින් ඇසීමට…

