ආලෝකය හඳුන්වන්න අන්ධකාරය නැතුව බැහැ. ආලෝකය හොයන්නත් අන්ධකාරය නැතුව බැහැ. BLACK
මේ සටහන කියවන්න කලින් එක පුංචි ඉල්ලීමක් තියෙනවා. තත්පර 30 ඇස් පියාගන්න. කරුණාකරලා ඔබේ ඇස් තත්පර 30 පියාගන්න……… ඔබට කිසිවක්ම නොපෙනුන ඒ තත්පර 30 තමයි චිත්රපටය. BLACK……. BLACK ……………………………………………………. කළු… කළුම කළු…………………එහෙම නැත්නම් අන්ධකාරය ………………………………….…









