2026 ලොව හොඳම සංචාරක ගමනාන්ත 25 අතරට යාපනයත්-Lonely Planet නම් කරයි
ලෝකයේ වඩාත්ම ගෞරවනීය සංචාරක මාර්ගෝපදේශක ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) ආයතනය විසින් ශ්රී ලංකාවේ උතුරු ප්රදේශයට විශිෂ්ට පිළිගැනීමක් ලබා දෙමින්, 2026 වසරේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට යාපනය නම් කර ඇත. ශ්රී ලංකාවේ…









